නවතම පුවත්

මෙරට කොරෝනා රෝගීන්ට ඖෂධයක් සූදානම් – විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොළ

අසංක

අසංක

IDH වෛද්‍යවරුන්ගේ අනුමැතිය ලද වහාම කොරෝනා රෝගීන්ට ලබාදීමට යම් ඖෂධ වර්ගයක් සූදානම් කර තිබෙන බව කොරෝනා වැළැක්වීමේ කාර්ය සාධක බළකායේ සාමාජිකාවක් වන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පවසයි.

අදාළ ඖෂධය කුමක්දැයි මේ මොහොතේ සඳහන් කිරීම උචිත නොවන බවත් අවශ්‍ය තරම් ඖෂධ රාජ්‍ය ඖෂධ සංස්ථාව තුළ පවතින බවත් ඇය සඳහන් කරයි.

IDH රෝහලේ වෛද්‍යවරු ඒ සම්බන්ධයෙන් හෙට දිනයේ තීන්දුවක් දුන් වහාම එම ඖෂධය භාවිතයට පියවර ගන්නා බවත් ඇය කියා සිටියේ අද රාත්‍රියේ පැවති රූපවාහිනී නාලිකාවක සජීවී වැඩසටහනකට සහභාගී වෙමිනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්