නවතම පුවත්

ඇඳිරිනීතිය අස්සේ සාද පැවැත්වූ 8ක් අත්අඩංගුවට

අසංක

අසංක

රට පුරා ඇඳිරිනීතිය පැනවීමෙන් පසු නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 8ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

වාසස්ථානවල රැඳී සිටින ලෙස කරන ලද පොලිස් නියෝග නොතකා ඔවුන් සාද පවත්වා ඇත.

ඇඳිරිනීතිය පනවා ඇති ලබන සඳුදා පෙරවරු 6 තෙක් ඊට අදාළ නීති උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නියමිත ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා