නවතම පුවත්

කොරෝනා අධීක්ෂණයේ සිටි ගැබිනිය දරුවා ප්‍රසූත කරයි – අම්මයි බබයි සුවෙන්

අසංක

අසංක

කොරෝනා යැයි සැක සහිත ගැබිනි කාන්තාවකගේ දරු ප්‍රසූතිය ඊයේ රාත්‍රියේ දී කාසල් වීදිය කාන්තා රෝහලේදී සාර්ථකව සිදු කර තිබේ.

මව සහ දරුවා දෙදෙනාම සුවයෙන් පසුවන බවට රෝහල් ආරංචි මාර්ග පැවැසීය.

සියලු අවදානම් රැගෙන මෙවැනි අර්බුදකාරි අවස්ථාවක භාරදූර වගකීමක් වුවද නොපැකිළව ඉටුකරන එහි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අපගේ ප්‍රණාමය..

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි