නවතම පුවත්

දුම්පානය කරන සහ මධ්‍යසාර භාවිත කරන්නන්ට කොරෝනා වෛරසය වැලදීමේ වැඩි අවදානමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දුම්පානය හා මධ්‍යසාරය පානය කරන පුද්ගලයින්ට කොරෝනා වෛරසයේ බලපෑම වඩා වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටී
මෙම නිසා දුම්පානයට හා මත්පැන් පානයට ඇබ්බැහිවූවන් මේ දිනවල වඩාත් ප්‍රවේශම් විය යුතු බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් අඩනන් මහතා අද පවතී මාධ්‍ය හමුවකදී සඳහන් කර ඇත. එසේම මේ දිනවල මත්පැන් හා දුම්පානයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත.

ඊට අමතරව ව්‍යායාම කිරීම , සීනි සහිත අහාර අවම කිරීම වැනි යහපත් සෞඛ්‍ය පුරුදු මේ දිනවල අනුගමනය කරන ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටී

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .