නවතම පුවත්

යාපනේ 2000ක් නිරෝධායනයට

අසංක

අසංක

යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් දෙදහසක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

යුරෝපා රටවල සිට පැමිණි පුද්ගලයින් මෙසේ ස්වයං නිරෝධානයට යොමු කර ඇතැයි වාර්තා වේ.

ඒ පොලිසිය සහ සෞඛ්‍ය අංශවල අධීක්ෂණය යටතේ ය.

යුරෝපා රටවල සිට පැමිණි පුද්ගලයිගෙන් 1500 ක් පමණක් පොලීසියේ ලියාපදිංචි වී ඇතත් සෙසු 500 දෙනා ආරක්ෂක අංශ විසින් කළ සොයා බැලීමේදී හමුවූ අය බවට වාර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්