නවතම පුවත්

ආසියාවේ ධනවතාගෙන් ශ්‍රී ලංකාවට මාස්ක් ඇතුළු වෛද්‍ය පරීක්ෂණ කට්ටල තොගයක්

අසංක

අසංක

ආසියාවේ ධනවත්ම මිනිසා ලෙස නම් දැරූ අලිබබා සමූහයේ නිර්මාතෲ ජැක් මා ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවේ රටවල් 10කට මුහුණු ආවරණ ඇතුළු හදිසි අවශ්‍යතා සඳහා උපාංග තොගයක් එවීමට කටයුතු කර තිබේ.

ආසියානු රටවලට කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ආධාර ලෙස මුහුණු ආවරණ මිලියන 1.8 ක් සහ කොරොන වයිරස් පරීක්ෂණ කට්ටල 210,000 ක් ලබා දීමට ඔහු පොරොන්දු වී ඇත.

කොරෝනා ගෝලීය වසංගතයක් බවට පත්වීමට එරෙහිව ඔහුගේ පදනමේ අඛණ්ඩ උත්සාහයක නවතම පියවරයි.

ජැක් මා පදනම සහ අලිබබා පදනම එක්සත් ජනපදයට හදිසි සැපයුම් පරිත්‍යාග කරන බව නිවේදනය කර ඇත.

මීට පෙර ජපානය, ඉරානය සහ ඉතාලියේ වෛරස් මර්දන ප්‍රයත්නයන් සඳහා ආධාර කළ අලිබබා ගෲප් හෝල්ඩින් ලිමිටඩ් හි සම-නිර්මාතෘගේ කණ්ඩායම් අප්‍රිකානු රටවලට පරීක්ෂණ කට්ටල සහ මුහුණු ආවරණ දහස් ගණනක් යැවීමට ද දායක විය.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .