යාපනයේ දේව මෙහෙයක් සඳහා ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි දේවගැතිවරයාට කොරෝනා ආසාදනය වී නැතැයි තහවුරු වී තිබේ.
ඔහුගේ වෛද්‍ය පරීක්ෂණ වාර්තා මෙරටට අද පස්වරුවේ එවා ඇති අතර එහි සඳහන් වී ඇත්තේ වෙනත් රෝගයකට අදාළ රෝග ලක්ෂණ ඔහු සතුව පවතින බවයි.
එබැවින් යාපනයේ දේව මෙහෙයට සහභාගි වූ දේවගැතිවරයා සමග සමීපව කටයුතු කළ ස්වයං නිරෝධායනයට ලක් කළ පුද්ගලයන් පිරිස ඉන් නිදහස් කිරීමට කටයුතු කර ඇත.