නවතම පුවත්

විග්නේශ්වරන් මානව හිමිකම් කොමිසමට ලියයි

අසංක

අසංක

යුද අපරාධ සහ අතුරුදහන් වූවන් සොයා ගැනීමට එක්සත් ජාතීන්ගේ උප කාර්යාලයක් උතුරේ ස්ථාපිත කළ යුතු බවත් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.

ජිනීවා යෝජනා අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා රජය කටයුතු කරන බවත් ශ්‍රී ලංකා රජයට යලිත් කිසිදු කාල දිගුවක් නොදිය යුතු බවත් හෙතම සදහන් කරයි.

‘ශ්‍රී ලංකාවේ සිදුවු මේ සිද්ධීන් ගැන ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් ස්ථාපිත කර විමර්ශනය කළ යුතුයි. නොඑසේ නම් ජාත්‍යන්තර නීතිරිතිවලට අනුකූල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර එහි විමර්ශනය කිරීමේ වගකීම මානව හිමිකම් කවුන්සිලය අතටම ගතයුතුයි. තමිල් මක්කල් කූට්ටනි නැමති අප පක්ෂය ගත් එම තීරණය යෝජනාවක් වශයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාට ලිඛිතව යොමුකර තිබෙනවා” යැයි විග්නේෂ්වරන් මහතා පැවැසීය.

ඉමෝෂ් ෆාරුක්

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා