නවතම පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය විෂබීජ හරණය කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්  (2020 මාර්තු 21) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය කේන්දු කර ගනිමින් විෂබීජ හරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි

මාද්‍යවේදීන් සහ වෙනත් පුද්ගලයින්  නිරන්තරයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය වෙත පැමිණෙන බැවින් එම පැමිණෙන්නන්ගේ ආරක්‍ෂාව උදෙසා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය විෂබීජ හරණය කර දෙන මෙන් එම ආයතනය මගින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගෙන් ඉල්ලීමක් සිදු කර ඇත. ඒ අනුව අද (2020 මාර්තු 21) බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් විෂබීජ හරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදි.

එහිදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ සියළුම ස්ථානයන් ආවරණය වන පරිදි විෂබීජ හරණ කටයුතු සිදු කරන ලද අතර, ඉදිරියේදීද මෙවැනි වැඩසටහන් ක්‍රියාමක කිරීමට නාවික හමුදාව සූදානමින් සිටී.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා