කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය නිරෝධායනය කලයුතු රෝගයක් බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මහත්මිය ගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මේ අනුව එම වෛරසය ආසාදිත යැයි සැක කෙරෙන සැකකෙරෙන පුද්ගලයන් අනිවාර්යෙන් විරෝධයට ලක් කිරීමට අවශ්‍ය නීතිමය පදනම සැකසේ.
රෝග වැළැක්වීමේ සහ නිරෝධායනය කිරීමේ ආඥා පනත යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
මේ අතර මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වන මුහුණු ආවරණ අපනයනය හෝ ප්‍රතිඅපනයනය කිරීම රට තුළ තහනම් කර තිබේ.