නවතම පුවත්

බඩු ගන්න එද්දී නිවසකින් එක් අයෙක් පමණක් එන්න

අසංක

අසංක

ඇඳිරි නීතිය ඉවත් කළ පසුව, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වෙළඳපොළ වෙත පැමිණෙන විට , එක් නිවසකින් එක් අයෙක් පමණක් පැමිණෙන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටී

එසේම වෙළඳ සල තුල පෝලිමක සිටිය දී දෙදෙනෙකු අතර පරතරය මීටරයක් සිටින සේ සිටින ලෙස ද සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටි.

වෙළඳ සල් තුළට එක් වරකට එක් අයෙක් පමණක් ඇතුළු කර ගැනීමටහා ඔහු පිටතට පැමිණි පසු තවත් අයෙක් ඇතුළට ගැනීමටත් වෙළඳසැල් හිමියන් වග බලා ගතයුතු බවද ‍සංගමය සඳහන් කර සිටී

වෙළඳසල් අසල අත් සේදිමට අවශ්‍ය පහසුකම් සකසා තබන ලෙස ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වෙළඳ සල් වලින් ඉල්ලා සිටී

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා