නවතම පුවත්

දිනක් තුළ ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 400ක්

අසංක

අසංක

කොරෝන වෛරසය හේතුවෙන් ගෙවුණු පය 24ක කාලය තුළ ස්‌පාඤ්ඤයෙන් මරණ 394ක් වාර්තා වී තිබේ.

එසේම ගෙවුණුපැය 24ක් තුළ අසාදිත වූවන්ද 1720කින් ඉහළ ගොස් ඇති බවද විදෙස් වාර්තා පෙන්වාදෙ.

මෙලෙස කොවිඩ් 19 මාරයා එරට තුල හිස එසවීම හේතුවෙන් එරට පනවා තිබූ හදිසි තත්ත්වය තවත් දින 15කින් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.

මේ වන විට ඒරට පුරා කොරෝනා වෛරසය ආසාදනය වූවන් 25,000කට ආසන්න ප්‍රමාණය හඳුනාගෙන ඇත. පසුගිය සෙනසුරාදා දින පමණක් ආසාදිතයින් 5000ක් හඳුනාගෙන ඇති බවයි දැක්වෙන්නේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා