නවතම පුවත්

ඉදිකිරීම් ස්ථානවල හිරවු කම්කරුවන්ට රජයෙන් සහනයක් පතයි

අසංක

අසංක

  • අහාර පාන පහසුකම් සැපයීමත් ප්‍රශ්නයක් වෙලා
  • ආරක්ෂක අංශ මැදිහත්වී ගම්බිම්වලට යවන්න
  • කර්මාන්ත ආයතනවලින් කාරුණික ඉල්ලීමක්

කොළඹ සහ තදාසන්න නගරවල ඉදිකිරීම් කටයුතුවල නිරත වූ කම්කරුවන් විශාල පිරිසක් සිය ගම්බිම් කරා යාගත නොහැකිව එම ආයතනවල තාවකාලික නිවාසවල රැඳී සිටින බව වාර්තාවේ.

ඇඳිරි නීතිය දීර්ඝ කළහොත් තවදුරටත් නැගෙනහිර පළාතේ මෙන්ම කඳුරට සහ උතුරුමැද පළාත්වල සිට පැමිණ ඉදිකිරීම් කටයුතුවල සේවය කළ මේ පිරිස් සඳහා ආහාර සහ අනෙකුත් පහසුකම් සපයා දීමට එම ආයතනවලට දැඩි දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුව ඇතැයි වාර්තාවේ.

එබැවින් ආරක්ෂක අංශ මැදිහත්වී හෝ එම පිරිස් සිය ගම්බිම් කරා පිටත් කරවීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව ඉදිකිරීම් කර්මාන්ත ආයතන ඉල්ලා සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්