නවතම පුවත්

නිරෝධායනය ලැබු 313ක් අද නිවෙස්වලට – යුද හමුදාපති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රි ලංකා යුද හමුදාව මැදිහත්වී නිරෝධායනට යොමුකළ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයන් 313 දෙනෙකු නිවෙස් බලා යැවීමට පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශව්න්ද්‍ර සිල්වා ද කළම්බො එක්ස්ප්‍රස් කළ විමසීමේදී පැවැසීය.

ගුවන් මගින් මෙරටට පැමිණිමේදී දින 14ක නිරෝධායනයට ලක් කළ පළමු පිරිස මෙසේ (24) වැනිදා නිවෙස් බලා යැවීමට නියමිත බව හෙතම සදහන් කළේය.

මෙසේ පිටත්කර හැරීමට පෙර නැවත වෛද්‍ය පරීක්ෂණයකට අදාල පිරිස යොමු කරන බවත් හෙතම අවධාරණය කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා