නවතම පුවත්

ඉතිහාසයේ පළමු වතාවට ඔලිම්පික් උළෙල කල්දමයි

අසංක

අසංක

ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ 2020 ඔලිම්පික් උළෙල ලබන වසර , එනම් 2021 වසර දක්වා කල් දැමීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර ඇත.

ලොව පුරා කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මතුව ඇති තත්වයන් මත මෙම තීරණය ගත් බව කමිටුව ප්‍රකාශ කර සිටී.

එම උළෙල ආරම්භවීමට නියමිතව තිබුයේ ලබන ජුලි මස 24 දිනය.

මෙවර ඔලිම්පික් උළෙලට මහා බි‍්‍රතාන්‍යය සහභාගී නොවන බව එරට ඔලිම්පික් සංගමය ඊයේ දැනුම් දුන් අතර ඕස්ටේ‍්‍රලියාව සහ කැනඩාවද මීට පෙර ඒ බව ඔලිම්පික් කමිටුව වෙත දැනුම්දී තිබිණ


වසර 124 ක ඔලිම්පික් ඉතිහාසය තුළ ඔලිම්පික් උළෙලක් කල් දැමූ පළමු අවස්ථාව ද මෙය වේ .

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි