නවතම පුවත්

කොරෝනා වෛරසය ලොව පුරා පැතිර යන වේගය මෙන්න – WHO වාර්තාව

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවා ඇත්තේ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරස් රෝග වසංගතය වේගවත් වී ඇති බවත්, මේ වනවිට ලොව පුරා සැලකිය යුතු ලෙස රෝගීන් වර්ධනය වීමක් දැකිය හැකි බවයි.

එහිදී ප්‍රථම වරට කෝවිඩ් -19 වාර්තා වූ දින සිට ආසාදිතයන් 100,000ක් වාර්තා වීමට දින 67ක්ද, දෙවැනි ආසාදිතයන් 100,000 වාර්තා වීම සඳහා දින 11ක්ද, තෙවැනි ආසාදිතයන් 100,000 වර්තා වීමට දින 4ක් වැනි ඉතා කෙටි කාලයක්ද ගත වී ඇති එම සංවිධානය පවසයි.

කෙසේ වෙතත් වෛරසය පැතිරීමේ ගමන් පථය වෙනස් කිරීම තවමත් කළ හැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් අවධාරණය කළේය.

ඒ අනුව රෝගීන් හඳුනා ගැනීම සඳහා දැඩි පරීක්ෂණ සහ ආසාදනය වූවන්ගේ සම්බන්ධතා සොයා ගැනීමේ උපාය උපක්‍රම හැකි පමණ අනුගමනය කරන ලෙසයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා