නවතම පුවත්

කොළඹ මැනිං වෙළඳපල දිනපතා අළුයම 04 සිට 02 දක්වා විවෘත කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ මැනිං වෙළදපල දිනපතා අළුයම පෙවරු 04.00 සිට පස්වරු 02.00 දක්වා මහජනතාව එළවළු බෙදා හැරීම පිණිස විවෘත කරන බව පොලිසිය දන්වා සිටී.

මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙද සංගමයේ ජාතික සංවිධායක එච්.එම්. උපසේන මහතා සදහන් කලේ ඇදිරිනීතිය පවතින කාලය තුල පිටකොටුව මැනිං වෙළෙද මධ්‍යස්ථානයට එළවළු තොග ප්‍රවාහනය කිරිමත් , එම එළවළු තොග පිට ස්ථානය වල වෙළෙදසැල් කරා ප්‍රවාහනය කිරිමට අවසර ලබාදී ඇති බව වැඩිදුරටත් සදහන් කර සිටී.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .