නවතම පුවත්

ඇඳිරිනීතිය තිබුණත් ඔසුසල් විවෘතයි

අසංක

අසංක

ඇදිරි නීතිය පැවැත්වෙන කාලය තුළ දිවයින පුරා පිහිටි ඔසු සල් වීවෘතව තැබීමට රජය තීරණය කර තිබේ.

එම තීරණයට එළඹ ඇත්තේ මේ වන විට රෝහල් කාර්ය බහුලත්වයට පත්ව ඇති බැවින් දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබන රෝගීන්ට ඹෟෂධ මිලදී ගැනීම පහසුව තකාය.

ඒ අනුව ඔසු සල් වෙත යන පුද්ගලයින්ට ඇදිරි නීතිබලපත්‍රය ලෙස රෝග විනිෂ්චය කාඩ්පත හෝ ඹසු සල් වලින් ඹෟෂධ ලබා ගැනීමට වෛද්‍යවරයා විසින් ලබාදෙන ඹෟෂධ වට්ටෝරුපත ප්‍රමාණවත් බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

ඔසු සල් වෙත ඖෂධ ප්‍රවාහනය කිරීමේ කටයුතු පවා බාධාවකින් තොරව සිදු කිරීමට ක්‍රමවේදයක්ද මේ වන විට ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්