නවතම පුවත්

කොරෝනා නිසා G-20 විශේෂ රැස්වීමක්

අසංක

අසංක

කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් මේ වනවිට ලොවපුරා ඇතිව තිබෙන තත්වය සාකච්ඡා කිරීම සඳහා ලොව ප්‍රබල රටවලින් සමන්විත ජී-20 කණ්ඩායමේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇත.

සෞදි ආරාබිය ජී-20 කණ්ඩායමේ වත්මන් සභාපතිත්වය දරන අතර ඒ අනුව සෞදි අරාබියේ සත්කාරකත්වයෙන් මෙම සමුළුව පැවැත්වෙන බව වාර්තා වේ

ජී-20 සාමාජිකත්වය දරන රටවලට අමතරව තවත් රටවල් කිහිපයක සහ ජාත්‍යන්තර සංවිධාන කිහිපයක නියෝජිතයන්ටද මෙම විශේෂ සමුළුව සඳහා ආරාධනා කර ඇත.

ස්පාඤ්ඤය, ජෝර්දානය, සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය එම රටවල් අතර වේ. මීට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක වෙළඳ සංවිධානය යන සංවිධානවල නියෝජිතයන්ද මෙම සමුළුව සඳහා සහභාගිවීමට නියමිතව තිබේ.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !