නවතම පුවත්

කොරෝනා නිසා G-20 විශේෂ රැස්වීමක්

අසංක

අසංක

කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් මේ වනවිට ලොවපුරා ඇතිව තිබෙන තත්වය සාකච්ඡා කිරීම සඳහා ලොව ප්‍රබල රටවලින් සමන්විත ජී-20 කණ්ඩායමේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇත.

සෞදි ආරාබිය ජී-20 කණ්ඩායමේ වත්මන් සභාපතිත්වය දරන අතර ඒ අනුව සෞදි අරාබියේ සත්කාරකත්වයෙන් මෙම සමුළුව පැවැත්වෙන බව වාර්තා වේ

ජී-20 සාමාජිකත්වය දරන රටවලට අමතරව තවත් රටවල් කිහිපයක සහ ජාත්‍යන්තර සංවිධාන කිහිපයක නියෝජිතයන්ටද මෙම විශේෂ සමුළුව සඳහා ආරාධනා කර ඇත.

ස්පාඤ්ඤය, ජෝර්දානය, සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය එම රටවල් අතර වේ. මීට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක වෙළඳ සංවිධානය යන සංවිධානවල නියෝජිතයන්ද මෙම සමුළුව සඳහා සහභාගිවීමට නියමිතව තිබේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!