නවතම පුවත්

සතොස බඩු pick me එකෙන් ගෙදරටම

අසංක

අසංක

සිය වෙළඳ මධ්‍යස්ථානවල තිබෙන අත්‍යාවශ්‍ය භාණ්ඩ “පික් මී” (pick me) පුද්ගලික අහාර ප‍්‍රවාහන සේවාව හරහා නිවෙස් වෙත ලබා දීමේ වැඩපිළිවෙලක් ලංකා සතොස විසින් ආරම්භ කර ඇත.

ඒ අනුව pick me යෙදවුම හරහා ඔබට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ එහිදී මිලදීගත හැකි බව ලංකා සතොස සභාපති නුෂාඞ් පෙරේරා මහතා සඳහන් කර සිටී.

මේ අතර, පෞද්ගලික සුපිරි වෙළඳසැල් ද මේ වනවිට පික් මී සේවය ඔස්සේ නිවෙස් වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම සඳහා සිය ප‍්‍රධානීන් සමග මූලික සාකච්ඡා ආරම්භ කර ඇත.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු ඉදිරියේදී කි‍්‍රයාත්මක වනු ඇති බවයි වාර්තාවේ

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .