නවතම පුවත්

චාල්ස් කුමරුටත් කොරෝනා

අසංක

අසංක

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු හට නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට ඔහුගේ කාර්සයාලය නිල නිවේදනයක් නිකුත් කර ඇත.

කෙසේ වෙතත් ඔහුගේ සෞඛ්‍ය තත්වය බරපතල නැති බවත් සුළු රෝග ලක්ෂණ පමණක් දැනට පෙන්නුම් කරන බවත් එම නිවේදනයේ දැක්වේ
චාල්ස් කුමරු ස්කොට්ලන්තයේ ස්වයං නීරෝධායනයට ලක් වෙමින් සිටින බවද එහි දැක්වේ.

71 වන වියේ පසුවන චාල්ස් කුමරු අසනීප තත්වය මත දින කීපයක පටන්ම එම ආර්යාවද සමග තමනිවසේ රන්දී සිටින බවත් මෙහි දැක්වේ

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා