නවතම පුවත්

ඇඳිරිනීතිය කඩකළ 2700ක් අත්අඩංගුවට

අසංක

අසංක

ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්දයෙන් අද උදෑසන 6.00 වන විට පොලීසිය පුද්ගලයින් 2700 දෙනෙක් සමග වාහන 715 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් නීති අංශ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සදහන් කළේය.

බොහෝ අය නිකරුණේ මාර්ගයේ ගමන් කිරීම් හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන බවද අජිත් රෝහන මහතා පැවැසීය.

ඇදිරි නීතිය ඇති අවස්ථාවන් වලදී ඹෟෂධ මිලදී ගැනීම් වලට ඔසු සල්වලට යාමටත් රෝගියෙක් රෝහල්කරාරැගෙන යාමටත්, අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයටත් අවසරය ලබාදී ඇති බවද ඔහු පැවැසීය. ඊට අමතරව සෞඛ්‍ය අංශවල වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයටත් මාධ්‍ය වේදීන්ටත් ඔවුන්ගේ හැදුණුම් පත් ඇදිරිනීති බලපත්‍රයක් සේ සලකා ඔව්නගේ සේවා කටයුතු පවත්වාගෙන යාමට අවස්ථාව ලබාදීතිබෙන බවත් ඔහු කීය. ඒ හැරුණු කොට වෙනත් කිසිදු පුද්ගලයෙකුට නිකරුණේ මාර්ගයේ ගමන් කිරීම තබා සිය නිවාස සහ නිවාස පරීශ්‍රවලින් පිටතට පැමිණිම තහනම් බවද අජිත් රෝහන මහතා පැවැසීය.

ඇදිරි නීතිය පවතින කාලය තුළ හෝ ඇදිරි නීතිය ඉවත් කළ කාලය තුළ කිසිදු හේතුවක්මත දිස්ත්‍රික් දෙකක් අතරගමන් කිරීමට ඉඩ නොදෙන බවද අජිත් රෝහන මහතා වැඩි දුරටත් පැවැසීය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි