කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය චීනයෙන් ආරම්බ වී එරටින් පිටත දී චීනය අභිබවා වේගයෙන් පැතිර යන ආකාරය චයිනා ඩේලි ග්රැෆික් වීඩියෝ නිර්මාණයක් ඇසුරින් පෙන්වා දෙන්නේ මෙලෙසයි.
මේ වනවිට ලොව පුරා 4/3ක් මෙම වෛරසයයට ගොදුරු වී ඇති අතර 21000ක් මියගොස් ලක්ෂ 5ක් පමණ වෛරසය ආසාදනය වී සිටිති.