ෆෝන් බිල් නොගෙව්වත් විසන්ධි කරන්න එපා – රජය දැනුම් දෙයි

Picture of අසංක

අසංක

බිල්පත් ගෙවීම් ප්‍රමාද වූ දුරකතන සම්බන්ධතා විසන්ධි නොකරන ලෙස රජය, දුරකතන සමාගම්වලට උපදෙස් දී ඇත.

අදාළ සමාගම් සමග පැවති සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් උපදෙස් දුන් බව තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය .