නවතම පුවත්

දිස්ත්‍රික් 19කට හෙට ඇඳිරිනීතිය ලිහිල් වෙයි

අසංක

අසංක

බස්නාහිර පළාත, යාපනය, පුත්තලම, කළුතර දිස්ත්‍රික්වලට හැර සෙසු දිස්ත්‍රික් 19ට ඇඳිරිනීතිය හෙට (01) උදෑසන 6ට ලිහිල් කොට යළි පස්වරු 2 පැනවේ.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්‍ය්යන් සඳහා දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පුර්ණයෙන් තහනම් කළ බව රජය නිවේදනය කරයි.

කළුතර අටළුගම හා මහනුවර අකුරණ මුළුමනින්ම හුදෙකලා ගම්මාන බවට නම් කර ඇති බැවින් කිසිවකුට ඉන් පිටවීමට හෝ ඇතුළුවීම සපුරා තහනම් වේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා