නවතම පුවත්

දෙවන ලෝක යුද්ධයෙන් පසු ලොව ලොකුම අර්බුදය කොරෝනා – ගුටරෙස්

අසංක

අසංක

‘දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දුන් විශාලතම අර්බුදය කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කර සිටී.

ඒ අනුව මෙම වසංගතය පාලනය කර ගැනීම සඳහා සියලු රටවල් එකිනෙකා සමග සහයෝගයෙන් කටයුතු කල යුතු බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා මාධ්‍ය වෙත පවසා ඇත.

ඉදිරියේදී ලෝකය දැඩි ආර්ථික අවපාතයන්ට මුහුණ දෙනු ඇති බවට ද ඔහු එහිදී අනතුරු ඇඟවීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා