නවතම පුවත්

දිනක් තුළ ප්‍රංශයේ කොරෝනා මරණ 500ක්

අසංක

අසංක

ප්‍රංශය ගෙවුණු පය 24 ඇතුලත තම වැඩිම දෛනික මරණ සංඛ්‍යාව වාර්තා කළ අතර එය මරණ 499 කි.

ඒ අනුව ප්‍රංශයෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 3,253 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම මරණ සංඛ්‍යාවට ඇතුළත් වන්නේ රෝහල්වලදී මිය ගිය සංඛ්‍යාවන් පමණක් බවත්, නිවෙස්වලදී හෝ මහලු නිවාසවලදී මිය ගිය සංඛ්‍යාවන් මෙයට ඇතුළත් නොවන බවත් අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර ඇත.

මේ වන විට කොවිඩ්-19 හේතුවෙන් ප්‍රංශයේ වැසියන් 22,757 දෙනෙකු රෝහල්ගත ව සිටින අතර, එයින් 5,565 ක් සිටින්නේ දැඩි සත්කාර ඒකකයේ ය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි