නවතම පුවත්

දිනක් තුළ ප්‍රංශයේ කොරෝනා මරණ 500ක්

අසංක

අසංක

ප්‍රංශය ගෙවුණු පය 24 ඇතුලත තම වැඩිම දෛනික මරණ සංඛ්‍යාව වාර්තා කළ අතර එය මරණ 499 කි.

ඒ අනුව ප්‍රංශයෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 3,253 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම මරණ සංඛ්‍යාවට ඇතුළත් වන්නේ රෝහල්වලදී මිය ගිය සංඛ්‍යාවන් පමණක් බවත්, නිවෙස්වලදී හෝ මහලු නිවාසවලදී මිය ගිය සංඛ්‍යාවන් මෙයට ඇතුළත් නොවන බවත් අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර ඇත.

මේ වන විට කොවිඩ්-19 හේතුවෙන් ප්‍රංශයේ වැසියන් 22,757 දෙනෙකු රෝහල්ගත ව සිටින අතර, එයින් 5,565 ක් සිටින්නේ දැඩි සත්කාර ඒකකයේ ය.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .