ඉන්දියාවේ සංචාරයක නිරතව පැමිණි යුවලකගෙන් එක් අයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් ඔවුන් පදිංචිව සිටි අයි.ඩී.එච්. ඇල්හේන මාවතේ ඔවුන් සමීපව ඇසුරු පවුල් 43 ක පුද්ගලයින් 172 දෙනෙක් ස්යං නිරෝධායනයට යොමු කර තිබේ.
එම පුද්ගලයාට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇතැයි අනාවරණය වී ඇත්තේ පැවසෙන්නේ ඊයේ 31 දිනය තුළය.