නවතම පුවත්

මුහුදේ දී නාවික හමුදාව ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගය ඕස්ට්‍රේලියාවේ ඕඩරයක්!

අසංක

අසංක

නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් කොකේන් සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගය පකිස්තානයේ සිට රැගෙන යමින් තිබී ඇත්තේ ඕස්ට්‍රෙිලියාවට බවට ඒ සම්බන්දයෙන් කෙරන මූලික විමර්ශනවලින් සැකකරන තොරතුරු රැසක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ විසින් අනාවරණය කරගෙන තිබේ.

එම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් තිබුණු ඉරාණයට අයත් කුඩා නෞකාවේ සිටි පකිස්තානුවන් 09 දෙනා නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට සදහා තංගල්ලේ නිරෝධායන මධ්‍යසතානයක් වෙත යොමු කර තිබේ.

නාවික හමුදාවේ අධික්ෂණයෙන් එම සැකකරුවන් නිරෝධායනය වනු ඇත. එසේ ඔවුන් නිරෝධායනයට යොමු කර ඇත්තේ කොවිඩ් 19 ආසාධන තත්වයක් ‍පෙන්නුම් කරන අයෙක් ඒ අතර සිටීම නිසාය.

මෙම සැකකරුවන් දින 14 ක් නිරෝධායනයට යොමු කරනු ඇති බවත් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කෙරන්නේ ඊට පසුව බවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සදහන් කළේය.

සැකකරුවන් පිරිස තංගල්ලට රැගෙන ගියද මත්ද්‍රව්‍ය තොගය කොලඹට අද රැගෙන විත් තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්