නවතම පුවත්

මාතලේ ඕපල්ගල මහ රක්ෂිතය වනසන‍ දේශපාලන හෙංචයියෝ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

YouTube player

මොරගහකන්ද ජලාශය පෝෂණය වන ජල උල්පත් පිහිටි මහ රක්ෂිතය කිසියම් පිරිසක් විසින් අල්ලාගෙන.

මොරගහකන්ද ජලාශය පෝෂණය වන ජල උල්පත් පිහිටි නාවුල ඕපාල්ගල මහ රක්ෂිතය කිසියම් පිරිසක් විසින් අල්ලාගෙන වැටවල් ගසා කොටුකර ගන්නා බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මුහුදු සීමාවේ සිට අඩි 3000 ට වඩා ඉහළ කඳු පන්තියක් මත මේ රක්ෂිතය පිහිටා තිබේ.
නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඕපාල්ගල ගම්මානයේ සිට පාගමනින් කිලෝමීටර් පහක් පමණ විශාල වනයක් මැදින් කඳු තරණය කිරීමේදී මෙම ජල උල්පත් පිහිටි ස්ථානය හමුවන බවත් කිසිදු අයෙකු ගේ නෙත නොගැටෙන ආකාරයෙන් සූක්ෂම ලෙස අක්කර පන්සියයකට වැඩි ප්‍රමාණයක් මේවනවිටත් පෞද්ගලික අයකු විසින් තමන්ගේ ඉඩමක හිමිකම බව පවසමින් අත්පත් කරගෙන ස්ථිර වැටවල් ගැසීම සඳහා විශාල භූමි ප්‍රමාණයක පිහිටි අති දුර්ලභ ශාක රැසක් විනාශ කොට ඇතැයි හබරන ඕපල්ගල රක්ෂිතය සුරැකීමේ සංවිධානය චෝදනා කර සිටී.

කන්ද උඩට ගියාම අපේ බඩ පපුව දනවා. මේවා රාවණා පරපුරේ ඉඳලා පැවත එන ගම්මාන. මේ කඳු උඩ මහා මාලිගා පවා තිබුණු සලකුණු තියෙනවා. පරම්පරා ගණනාවක් පැවති ගස් ඒ වගේම විශාල වැල් කපලා දාලා තියෙනවා
මොරගහකන්ද ජලාශය පෝෂණය වන ජල උල්පත් පිහිටි නාවුල ඕපල්ගල මහ රක්ෂිතය කිසියම් පිරිසක් විසින් අල්ලාගෙන වැටවල් ගසා කොටුකර ගන්නා බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්