නවතම පුවත්

ඇඳිරිනීතිය කඩකළ පිරිස දස දහස පන්නයි

අසංක

අසංක

ඇදිරි නීතිය උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන අද (02) වන විට දස දහස 10000 ඉක්ම විය.

ඇදිරි නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කිරීමත් සමග දැන් දිනකට අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් ගණන දහස ඉක්ම වෙමින් තිබේ.

පොලිස් මූලස්ථානය සදහන් කරන ආකාරයට අනුව ඊයේ (01) අළුයම 6.00 අවසන් වූ පැය 24 තුල පමණක් අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 1015 කි. ඒ අය භාවිතා කළ වාහනද 254 ක් පොලීස් භාරයට ගෙන තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි