නවතම පුවත්

ඇඳිරිනීතිය කඩකළ පිරිස දස දහස පන්නයි

අසංක

අසංක

ඇදිරි නීතිය උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන අද (02) වන විට දස දහස 10000 ඉක්ම විය.

ඇදිරි නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කිරීමත් සමග දැන් දිනකට අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් ගණන දහස ඉක්ම වෙමින් තිබේ.

පොලිස් මූලස්ථානය සදහන් කරන ආකාරයට අනුව ඊයේ (01) අළුයම 6.00 අවසන් වූ පැය 24 තුල පමණක් අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 1015 කි. ඒ අය භාවිතා කළ වාහනද 254 ක් පොලීස් භාරයට ගෙන තිබේ.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .