අටළුගම ප්‍රදේශයේ තවත් සිව්දෙනෙකු නව කොරෝනා රෝගලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.
මොවුන් මීට පෙර කොරෝනා ආසාදිතයින් හමුවූ නිවස ආසන්නයේ වාසය කරන අය බව වාර්තා වේ.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.