නවතම පුවත්

කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයන් ගණන 4 දක්වා ඉහළට

අසංක

අසංක

මෙරට තුළ නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයකු මියගොස් තිබේ.

IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 58 හැවිරිදි අයෙකි.

මේ අනුව කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වනවිට මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 151ක් වන අතර 127 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී.

21 දෙනෙකු සුවය ලබා පිටත් වී තිබේ.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .