නවතම පුවත්

මෙරට කොවිඩ් මඬින්න ලෝක බැංකුවෙන් ඩො. මිලියන 128ක්

අසංක

අසංක

කොවිඩ් 19 වෛරසය මර්දනය සඳහා මෙරටට ඩොලර් මිලියන 128. 6 ක සහන ණයක් ප්‍රදානය කිරීමට ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

, කොරෝනා වසංගතය වැළැක්වීම, රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිචාර දැක්වීම මෙන්ම මහජන සෞඛ්‍යය ශක්තිමත් කිරීමේ කටයුතු උදෙසා එම සහන ණය මුදල ප්‍රදානය කරන බව ලෝක බැංකුව සඳහන් කර ඇත.

රජය ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණය , රසායනගාර ධාරිතාව ශක්තිමත් කිරීම, රෝහල් , රෝගී ප්‍රතිකාර , වෛද්‍ය කාර්ය මණ්ඩල පුහුණුව වැනි කටයුතු සඳහාද එය සහයක් වනු ඇතැයි, ලෝක බැංකුව සඳහන් කළේ ය.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන බැංකුව ඩොලර් මිලියන 35 ක ණයක් සහ ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය මගින් ඩොලර් මිලියන 93. 6 ක සහන ණයක් ලෙස මෙය පිරිනැමේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා