ප්‍රංශයේ සාත්තු නිවාසවල පසුගිය දිනවල සිදූව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 884ක් බව අනාවරණය වී ඇත.
එම මරණ සංඛ්‍යාව මෙතෙක් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රධාන දත්ත පද්ධතියට ඇතුලත් කර නොතිබුණු අතර මෙම නව අනාවරණයත් සමග එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5380 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේවුවද ප්‍රංශයේ පවත්වාගෙන යන සියලුම සාත්තු නිවාස වල දත්ත ගණනය කිරීම තවමත් අවසන්ව නොමැති බවද වාර්තාවේ
ප්‍රංශයේ සාත්තු නිවාස 7400 ක් පමණ පවතින අතර මිලියනයකට වැඩි ජනතාවක් මේවායේ ජීවත් වෙති.