නවතම පුවත්

කොරෝනාවට බයේ මැලේසියා ආදිවාසීහු කැලෑවදිති

අසංක

අසංක

කොරෝනා වයිරසය මැලේසියාවේ පැතිරීමත් සමග එරට ජීවත් වන ආදිවාසී ජන කොටස් වනාන්තර වෙත පලායමින් සිටී

ආදි වාසීන් ජීවත් වන මැලේසියවේ පහාන්ග් ප්‍රාන්තයේ ජෙමරි ගම්මානයේ වසියාන් රැසක්ම මේ වනවිට වනාතර වෙත පලාගොස් ඇති බවද එරට මාධ්‍ය සඳහන් කර ඇත.

ආදිවාසී ජනකොටස් අතරින් “ඔරංග් අස්ලි” ජනවාර්ගික කණ්ඩායමේ වැසියෙකුටද කොරෝනා ආසාදනය වී ඇති අතර ඒ හේතුවෙන් බියට පත්වූ ජෙමරි වැසියන්ගෙන් අඩක් පමණ අවට වනාන්තරයට පලා ගොස් තිබේ.

තවත් ආසාදිතයන් සිටිනු ඇතැයි සැක කරන බැවින් ගම්මානය මේ වනවිට අගුලු දමා තිබේ.

මැලේසියාවේ පැරණිතම ජන කොට්ඨාසයක් වන ඔරංග් අස්ලි, වඩාත් අවදානමට ලක්විය හැකි කණ්ඩායමක් ලෙස හඳුනාගෙන තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි