නවතම පුවත්

රටවල් 19ක් කොරෝනාවෙන් තවම ආරක්ෂිතයි – උතුරු කොරියාවත් ඒ අතර

අසංක

අසංක

ලොව පුරා රටවල් රාශියක් කොරෝනා වෛරසයේ බලපෑමට ලක්වී සිටින මේ මොහොතේ තවමත් එම වසංගතයෙන් බේරී සිටින රටවල් 19ක් පිළිබඳව ජාත්‍යන්තර බී බී සී පුවත් සේවය අනාවරණය කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන රටවල් 193 අතරින් මෙම රටවල් 19 හැරෙන්නට සෙසු රටවල් සියල්ලම කොවිඩ් 19 වෛරසය විසින් ආක්‍රමණය කර ඇත.

තවමත් වෛරසය ව්‍යාප්තව නොමැති රටවල් ලෙස බී බී සී පුවත් සේවය දක්වා ඇති රටවල් මෙසේය –
කොමොරෝස්, කිරිබති, ලෙසතෝ, මලාවි, මාර්ෂල් දූපත්, මයික්‍රොනීෂියා, නාවුරු, උතුරු කොරියාව, පලාවු, සැමෝවා, සාඕ ටෝමේ ඇන්ඩ් ප්‍රින්සිපියා, සොලමන් දූපත්, දකුණු සුඩානය, ටජිකිස්තාන්, ටොංගා, ටර්ක්මෙනිස්තාන්, තුවාලු, වනවාටු, යේමනය.

මින් බහුතරයක් ඔෂේනියා කලාපයේ හුදෙකලා දූපත් රාජ්‍යයන් වන අතර එසේ හුදෙකලාව පිහිටීම නිසාම වෛරසයෙන් ආරක්ෂා වීමට එම රටවලට හැකියාව ලැබී ඇති බවට ඇතැම් විශේෂඥයන් අනුමාන කර සිටී
එසේම උතුරු කොරියාව, යේමනය වැනි තවත් රටවල් කිහිපයක දත්ත සම්බන්ධයෙන් ගැටලු පවතින බවද විශ්ලේෂකයන් පෙන්වා දෙ

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි