මෙරට 5 වැනි කොරෝනා මරණයත් වාර්තා වේ

Picture of අසංක

අසංක

මෙරට 5 වැනි නව කොරෝනා ආසාදිත රෝගියාගේ මරණය වැලිකන්දෙන් වාර්තා වී තිබේ.

මේ වනවිට මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 159කි.

රෝගීන් 24 සුවය ලබා තිබේ.

රෝගීන් 130 තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටී.

පුද්ගලයන් 250 දෙනකු අධීක්ෂණයට ලක්කරමින් සිටී.