නවතම පුවත්

දිනකට කෙරෙන කොරෝනා පරීක්ෂණ මදි- GMOA

අසංක

අසංක

ශ්‍රී ලංකාව තුළ තවමත් දෛනිකව සිදුකෙරෙන කොරෝනා පරීක්ෂාවන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී.

මේ වනවිට දෛනිකව පුද්ගලයින් 750 – 1000 අතර ප්‍රමාණයක් කොරෝනා පරීක්ෂණයට භාජනය කිරීමට පහසුකම් රට තුළ තිබුණ ද තවමත් දිනකට පරීක්ෂා කෙරෙන්නේ පුද්ගලයින් 250ක් හෝ ඊටත් අඩු ප්‍රමාණයක් පමණක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර සිටී.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පරීක්ෂණ හැකිතාක් වැඩි කිරීම පිළිබඳව අවවාද හා නිර්දේශ නිකුත් කර ඇති නමුත් මෙසේ එම පර්යේෂණ ප්‍රමාණවත් පරිදි සිදුකිරීමට සෞඛ්‍ය අංශ අපොහොසත්වීම ගැටළුවක් බවද එම සංගමය මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා