ඇදිරි නීති කඩකිරීම් සම්බන්දයෙන් මේ මේ මොහොත වන විට පුද්ගලයින් 15000 කට වැඩි පිරිසක් පොලීස් අත්අඩංගුවට පත්ව තිබේ. වාහන ද 4000 කට ආසනන්න ප්රමාණයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් මූලස්ථානය අද උදෑසන 6.00 නිකුත් කළ වාර්තාවේ සදහන් වන්නේ ඇදිරි නීතිය කඩ කිරීම් සම්බන්දයෙන් 14795 දෙනෙක් වාහන 3665 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙන බවය.
ඇදිරි නීතිය පවතින අවස්තාවන් වලදී වැඩි වශයෙන් පිරිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ නිකරුණේ මහ මග සැරි සැරීම් සම්බන්ධයෙනි.