නවතම පුවත්

බ්‍රිතාන්‍ය අගමැතිට අසාධ්‍යයි

අසංක

අසංක

කොරෝනා වෛරස් රෝග ලක්ෂණ “උත්සන්නවීම” හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතාගේ සෞඛ්‍ය මේ වනවිට ස්ථාවර මට්ටමක පවතින බව අගමැති නිල නිවසේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටී .

මෙතෙක් ඔහුට කෘතීම ශ්වසන ආධාරකවල අවශ්‍යතාවයද මතුව නොමැති බවත් , එම ප්‍රකාශකයා මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ අගමැතිවරයා ආරක්ෂිතව සිටින බවද එම ප්‍රකාශකය සඳහන් කර ඇත.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ තවදුරටත්ආ අවධාරණය කර ඇත්තේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ප්‍රධානියා තවදුරටත් බොරිස් ජොන්සන් බවය. අමාත්‍ය මණ්ඩලය සහ පරිපාලන නිලධාරීන් සමග සමීපව කටයුතු කරන බවත් අගමැති කාර්යාලය කියා සිටී.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා