නවතම පුවත්

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දුම්රිය රියදුරන් අද (5) මධ්‍යම රාත්‍රීයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට තීරණය කර ඇතැයි ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ  ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.

දුම්රිය රියදුරන් බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංඝණය කරමින් වයස අවුරුදු 45 ට වැඩි දුම්රිය සේවකයින් 12 දෙනෙකු දුම්රිය රියදුරන් ලෙස බඳවා ගැනීමට බලධාරීන් ගෙන තිබෙන තීරණයට විරෝධය දක්වා මෙම දුම්රිය රියදුරු වර්ජනය ක්‍රියාත්මක කරන බව ද කී ලේකම් ඉන්දික මහතා වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතාවය ගැන සංගමය කණගාටුව ප්‍රකාශ කරන බවද කීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා