දැනට මතුව ඇති වසංගත තත්ත්වය හේතුවෙන් අතරමග නවතා දැමුණු මාර්ග ලක්ෂයක් ඉදිකිරීමේ හා සියලුම සංවර්ධන ව්‍යාපෘති යළි ඇරඹීමට රජයේ අවධානය යොමුව තිබේ.
විශාල පිරිස් ඒකරාශි නොවන පරිදි අත්‍යාවශ්‍ය සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් එය ඇරඹීමට ඊයේ පැවැති සාකච්ඡාවේදී තීරණය කෙරිණ.