නවතම පුවත්

රනිල් දීපු සහතිකය වැදගත්! – ලක්ෂ්මන් යාපා අබේවර්ධන

අසංක

අසංක

 

රමේෂ් වරල්ලෙගම

විපක්ෂ නායකතුමා මොනවා කිව්වත්, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොරෝනා මර්දනයට රජය ගෙනයන වැඩපිළිවෙල ගැන විශ්වාසනීය සහතිකයක් ලබා දී තිබෙනවා යැයි හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

අද පැවැති මාධ්‍ය හමුවකදී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව සදහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අපි කොයි වෙලාවකවත් පාගාගෙන නැහැ. මැතිවරණ කොමසාරිස්තුමා‌ මැතිවරණය තියන වෙලාවට තියයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති නොවුණ නම් මේක කොරෝනා පුරයක් වෙනවා.

දේශපාලන නායකත්වය හා සෞඛ්‍ය අංශය මෙම වසංගතය මර්දනය අතින් ලෝකයේ 9 වැනි ස්ථානයට පත්වෙලා තියෙනවා.

අපි ජනතාවට වගකීමෙන් කියනවා, ඔබ නිරාහාරව තබන්නෙ නැහැ. ඒ වගකීම, ආණ්ඩුවක් හැටියට ජනාධිපති, අගමැති, මෙන්ම කාර්ය සාධක බළකායේ ප්‍රධානියා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඊට හොදින් මුහුණ දෙනවා යැයි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .