නවතම පුවත්

මහ ඡන්දෙ ගැන තීන්දුවක් ගන්න ගන්න 20 වැනිදා සාකච්ඡාවක්

අසංක

අසංක

දම්පත් රණසිංහ

මහා මැතිවරණය පැවැත්වීම සම්බන්දයෙන් යම් තීන්දුවකට එළඹිමට කරුණු සොයා බැලීම සදහා මැතිවරණ කොමිසම ලබන 20 වෙනිදා රැස්වීමට නියමිතය.

කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් එදින පෙරවරුවේ කොමිසම රැස්වීමෙන් අනතුරුව සවස් කාලයේදී සෞඛ්‍ය සහ ආරක්ෂක බලධාරීන් සමගද යම් සාකච්ඡාවක් පැවැත්වීමට කොමිසම සූදානමින් සිටී.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දින නියම කිරීමක් සිදුවන්නේ නම් එම රැස්වීමෙන් පසුව කෙරෙනු ඇතැයි කොමිසමේ තොරතුරු අනාවරණය කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා