නවතම පුවත්

කොරෝනා නිසා ලෝ පුරා අතරමං වූ ලාංකිකයෝ 60,000ක් ලියාපදිංචි වෙති

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා විවිධ රටවල අතරමංව සිටින ශ‍්‍රී ලාංකිකයින් 59,000කට අධික පිරිසක් මේ වන විට විදේශ සබඳතා අමාත්‍යංශයේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටී
ඒ අතරින් 21,575 දෙනෙකු මැද පෙරදිග රටවල සිටින ශී‍්‍ර ලාංකිකයින්.වන අතර . ඒ අනුව මැද පෙරදිග සිටින ශ‍්‍රී ලාංකිකයන්ට සහාය ලබාදීමේ කටයුතු වේගවත් කිරීම සදහා විදේශ අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව කටයුතු ආරම්භ කිරීමටයි තීරණය කර ඇත.

ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූවන් සඳහා පමණක් සීමා වී පැවති ශ‍්‍රමික සුභසාධන අරමුදලෙහි සම්පත්, ලියාපදිංචි වීමේ තත්ත්වය පිළිබඳව නොසලකමින් සියලූම සංක‍්‍රමණික ශ‍්‍රමිකයන්ට ලබාදීමට ද මේ වනවිටත් තීරණය කර ඇත.

විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහගේ ප‍්‍රධානත්වයෙන්, මැද පෙරදිග කලාපය අධීක්ෂණය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මැද පෙරදිග පිහිටි ශ‍්‍රී ලංකා දූත මණ්ඩල හා කොන්සල් කාර්යාලවල තානාපතිවරුන් සමඟ ඉකුත්දා වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ සාකච්ඡාවක්ද පවත්වා ඇත

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .