නවතම පුවත්

අප්‍රිකානු මහාද්වීපයේ කොරෝනා රෝගීන් ලක්ෂ 100 ඉක්මවන ලකුණු

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ඉදිරි මාස තුනත් හයත් අතර කාලය ඇතුළත අප්‍රිකානු මහද්වීපයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන ලක්ෂ 100 ඉක්මවා යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටී.

දැනට තිබෙන දත්ත භාවිත කරන ලද විශ්ලේෂණයකින් ඒ බව අනාවරණය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇත.

මෙම තාවකාලික දත්ත ඉදිරියේදී වෙනස් විය හැකි නමුත් මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකා කලාපීය හදිසි මෙහෙයුම් ප්‍රධානී මිචෙල් යාවෝ මාධ්‍ය වෙත පවසා ඇත.

ජනතාව සිය හැසිරීම් වෙනස් කරගනිමින් සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කිරීමෙන් මෙම තත්වය වෙනස් කරගත හැකි බවද ඔහු මෙහිදී පවසා ඇත.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි