පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වැනිදා පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අද රැස්වූ මැතිවරණ කොමිසම මෙම තීරණය ගෙන ඇත.
මෙම රැස්වීමට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීවරුන්, සෞඛ්‍ය , තැපැල් , මුද්‍රණ ඇතුලු රජයේ ජ්‍යෙෂ්ඨ නිළධාරින් ද සහභාගී වූ බව වාර්තා වේ.