රුසියාවේ අලුතින් වාර්තා වු රෝගීන් 5642 සමග මුළු කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 52763 දක්වා ඉහළ ගොස් ඇති බව මොස්කව් ටයිම්ස් වාර්තා කර ඇත.
මේ දක්වා රුසියාවේ මෙම වසංගතයෙන් මියගිය ගණන 456කි. සුවය ලැබු ගණන 3873කි. ඉන් වැඩිම බලපෑම සිදුව ඇත්තේ රුසියාවේ මොස්කව් නුවරටයි.
ඡායාරූපය – Yury Kochetkov / EPA / TASS