මිහිතලය ආරක්ෂා කර ගැනීම උදෙසා ජාත්‍යන්තර ප්‍රජාව එකතු වී ගොඩනගාත් ලෝක මිහිකත දිනය අදට යෙදී තිබේ.
1970 සිට සෑම වසරකට අප්‍රේල් 22 දින මිහිකත දිනය සැමරේ.
මුලුමහත් පෘතුවියමටම බලපාන පරිසර ගැටළු කෙරේ ජගත් ප්‍රජාවගේ අවධානය යොමු කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ”ජගත් මිහිකත දිනය” නම් කොට තිබේ.
මෙවර ”Climate action”යන්න තේමා කර ගනිමින් සැමරෙන ලෝක මිහිතල දින මේ වන විට අඩසියවසක් සපුරනු ලබයි.